Claw flowered laurel

Claw flowered laurel

Acronychia pedunculata

Sinhala Name

අංකෙන්ද

Tamil Name

முத்தந்தாரி

Family

RUTACEAE

Habitat

Mainly and commonly found in the wet zone. Found in areas from sea level up to 1600 meters.

Medicinal Uses

Parts Used: Leaves, Bark and Roots

Inflammations related to Rheumatoid arthritis - Paste made from Bark and leaves Grinded with salt.
Wounds and abscess due to injuries: The leaves and bark are used as a Mallung. when applied to an abscess, it is fermented, and the internal fluid is brought out.
For severe Contusions: A Porridge made of Ankenda leaves is prescribed for drinking.

ඖෂධීය ප්‍රයෝජන (Medicinal Uses)

ව්‍යවහාරික අංග : කොළ, පොතු, මුල්

ආමවාතජ සන්ධි ශෝථයට : කොළ, පොතු, ලුණු කැට භාවිතයෙන් පත්තු පදමට සකසා ගත් ප්‍රලේපය ස්ථානික ශෝථය හා ශූලය පහකිරීම වස් යොදාගැනේ.
ආඝාත ජනිත ව්‍රණ රෝපණයට හා ගෙඩි ඉසිරවීමට : කොළ, පොතු මැල්ලුම යොදාගනු ලැබේ. විද්‍රධි අවස්ථාවකට (ගෙඩි) යෙදූ විට එය පැසවා අභ්‍යන්තරයේ ඇති ශල්‍යය පිටතට මතු කරවයි.
දරුණු තැලීම් වැනි අභිඝාත අවස්ථාවලට : අංකෙන්ද කැඳ පානය නිර්දේශ කරයි.

இந்த தாவரத்திற்கு தமிழ் தகவல் கிடைக்கவில்லை.